කොළඹ සරසවි සිසුන් කළ දේ හරියටම හරි – CBK

Date:

කොළඹ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් සිදුකළ විරෝධය ඉතා නිවැරදි බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවක් ගන්නා වැරදි තීන්දු තීරණවලට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පළකිරීමේ අයිතිය ජනතාව සතු බවත් එදා තරුණ තරුණියන් භාවිතා කළ එම අයිතිය බවත් ඇය පෙන්වා දෙනවා.

රටේ සියලු ජනතාව එකා මෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කැපවිය යුතු බවත් රටේ වත්මන් තරුණ පරපුර ඒ සඳහා ඉදිරිපත් වන බව මෙවැනි අවස්ථාවලින් පෙනී යන බවත් හිටපු ජනාධිපතිවරිය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...