ඉරාන ශ්‍රී ලංකා සහයෝගිතාවය පිළිබඳ අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ඒකාබද්ධ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික සහයෝගිතා කොමිසමක් පිහිටුවන ලෙස ඉරාන බලශක්ති අමාත්‍ය Ali Akbar Mehrabian ඉල්ලා තිබෙන අතර දෙරට අතර සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බොහෝ විභවයන් ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Mehrabian අවධාරණය කරන්නේ, කොමිෂන් සභාව දියත් කිරීම දෙරට අතර වෙළඳ හා ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රශස්ත ලෙස ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවයි.

ඉරාන විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවේ ඉදිකරන “උමා ඔය” බහුකාර්ය ව්‍යාපෘතියේ වැදගත්කම ගැන ද Mehrabian විසින් සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ඉරාන ඉංජිනේරුවන්ගේ මෙම සාර්ථක ව්‍යාපෘතියේ ප්‍රගතිය දෙරට අතර සහයෝගීතාවයේ ඵලදායි අත්දැකීමේ ප්‍රතිඵලයක් බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...