සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් 2024 දී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත  ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා. අවම මට්ටමේ විදුලිය භාවිතා කරන ඒකක 0 – 30, 30 – 60, 60 – 90 ඒ පිරිසට 27%කින් විදුලිබිල අඩුකරන්න අපි යෝජනා කරලා තියෙන්නේ. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව රජයේ දැඩි අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි...

මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මන්නාරම් දූපතේ නව...

ජාතික තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර...