පොළිසියෙන් විශේෂ දුරකථන අංකයක්

0
297

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු සඳහා දුරකථන අංකයක් මහජනතාවට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර ඒ,1997 කෙටි දුරකථන අංකයයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.