රනිල් තවත් රට අල කළොත් ජනතාව බලය දුන්නත් අපි ගන්නේ නෑ – NPP නලීන් (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට විනාශය කරා ගමන් කරමින් තිබෙන බවත් තවත් වසරක් මේ ආකාරයෙන් රට පාලනය කළහොත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට වුවත් මේ රට ගොඩගැනීම අපහසු වන බවත් ජාජබ විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා පවසයි.

ඒ අනුව එවන් තත්වයක් යටතේ ජනතාව ජාජබට බලය ලබාදුන්නත් ජාජබ ආණ්ඩුව භාර නොගන්නා බවයි ඒ මහතා අවධාරණය කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට නැවත ගොඩගැනීමට නොහැකි තත්වයකට පත්කිරීමෙන් අනතුරුව ජාජබ රට භාරගතහොත් ජනතාව ජාජබ සාමාජිකයින්ට ද පහරදෙනු ඇති බවත් හේවගේ මහතා ප්‍රකාශ කළ අතර එහෙයින් ජාජබ නොව ජනතාව පාරට බැස දැන්ම මේ ආණ්ඩුව එළවා දැමිය යුතු බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...