ආනයනික හාල් තොග වලින් රු. බි. 6.5ක පාඩුවක් – කෝප් කමිටුව හෙළිකරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වී  ඇත්තේ 2014 සහ 2015 වර්ෂවල මෙරටට සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් බිලියන 6.5ක පාඩුවක් සිදුවී ඇති බවයි.

එම කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය වුණේ , මිනිස් පාරිභෝජනය සඳහා ආනයන කළ සහල් පාරිභෝජනයට නුසුදුසු බැවින් ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම හරහා මෙම පාඩුව සිදුවී ඇති බවයි .

මේ පිළිබඳ අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජික ශානික්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කළේ,

“ඒ දවස්වල ඔය සහල් ගේනකොට ඕකට සම්බන්ධවෙලා හිටියේ කවුද කියලා ලංකාවම දන්නවා. වැඩිපුර කාලයක් ගබඩාවල තියලා..ඊට පස්සේ මේක නරක් වුණා කියලා.. සත්ව ආහාරවලට කියලා විකුණලා.. ඒ විකුණපු එක පිටකොටුවට ගිහින්.. පිටකොටුවෙන් ඒ හාල්ටික ආයේ අරගෙන ආපහු වික්කා කඩේට.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...