ගුවන් හමුදාවෙන් අලුත් වැඩක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුවන් හමුදා පාලවි කදවුරේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ස්ථාපනය කරන ලද ගුවන් යානා අමතර කොටස් මෙරටදීම මතුපිට පිළියම් කිරීමේ මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින්  ආරම්භ කළා.

ඒ අනුව මෙම මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත් වැඩියා කිරිමේ ක්‍රියාවලියේදී අමතර කොටස් මතුපිට පිළියම් කිරීමට පහසුකම් සැලසෙන අතර ,මේ සදහා චීනයේ ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් විසින් පූර්ණ සහයෝගය ලබා දෙන බව සඳහන්.

මෙම මධ්‍යස්ථානය මගින් ඉදිරියේදී ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ අනෙකුත් ආයතන වල අවශ්‍යතා සපුරාලීම සදහා තවදුරටත් පුළුල් කිරීමටයි සැලසුම් කර ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...