මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සාකච්ඡා සැප්තැබරයේ ඇරඹේ

Date:

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පිරිසක් ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා මේ බව සඳහන් කළේය.

“මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පැමිණේවි. සාකච්ඡා සරත් සෘතු සමයේදී ඇරඹෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී එය සිදුවේවි. ඔවුන් පැමිණ එය අරඹනවා නම් ධනාත්මකව සියලු දේ සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...