කළ සේවයට ඇගයීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිලිබඳ  සම්බන්ධිකාරක වරයෙකු ලෙස මෙරට පිහිටි එම සංවිධානයේ කාර්යාලය සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සේවය කළ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා ලෙස පත්කර තිබෙනවා.

නිර්මාණශීලිව මහාජනතාව වෙත සෞඛ්‍ය පණිවිඩ රැගෙන යාමට මෙම වෛද්‍යවරයා පසුගිය කාලය පුරාම වැඩසටහන් සංවිධානය කර තිබූ බවටද වර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??