සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 72 වැනි බස් රථය මැදිරිගිරිය ජාතික පාසලට

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “සක්වල” වැඩසටහන යටතේ ප්‍රදානය කරන 72 වැනි බස් රථය ඊයේ (28) පොලොන්නරුව මැදිරිගිරිය ජාතික පාසල වෙත ප්‍රදානය කෙරිණි.

මේ වන විට “සක්වල” වැඩසටහන යටතේ පාසල් 72 ක් සඳහා රුපියල් 354,200,000.00 වටිනා පාසල් බස්රථ පරිත්‍යාග කොට ඇති අතර පාසල් 32 ක් සඳහා රු 27,986,150.00 ක් වටිනා සුහුරු පන්ති කාමරද ඉදිකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...