කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ සහනාධාරය නැවත වරක් ලබා දෙන්න – සජිත් (VIDEO)

කුඩා දරුවන්ට, ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ ලබා දීම නවතා දැමීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

එසේ ම හැකි ඉක්මනින් එම ත්‍රිපෝෂ සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙස ද ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...