AI මානවරූපී රොබෝවරුන්ගේ මානව සමුළුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජිනීවාහිදී ලොව පළමු මානව රොබෝ සමුළුව පවත්වා ඇත .එහිදී AI සක්‍රීය මානවරූපී රොබෝවරුන්ගේ මණ්ඩලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවසුවේ අවසානයේදී මිනිසුන්ට වඩා හොඳින් ඔවුන්ට ලෝකය මෙහෙයවිය හැකි බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ,  AI මානවරූපී රොබෝවරු නවයක් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර එය ලොව ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව ලෙසයි .

එහිදී කෘත්‍රිම බුද්ධිය සහ එය භාවිතා කරන සියලුම දත්ත ලැබෙන්නේ මිනිසුන්ගෙන් පමණක් බව පුද්ගලයෙක් පෙන්වා දී ඇත .

එහිදි , ඊට එක් රොබෝවරයෙක් පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ මිනිසුන් සහ AI එකට වැඩ කිරීමෙන් ඵලදායි සහජීවනයක් ඇති කළ හැකි බවට තමන් විශ්වාස කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...