අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා මෙලෙස ලිහිල් කෙරෙන බවයි ,මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...