405 ක් සුවය ලබද්දී ආසාදිතයන් දහස ඉක්මවා අලුතින් වාර්තා වෙයි

0
264

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග යළිත් ක්‍රමයෙන් දෛනික ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා. අද දිනයේදී පමණක් අලුතින් හඳුනා ගත් ආසාදිතයන් ප්‍රමාණය 1253 කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 621,985 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූ පුද්ගලයන් 405 දෙනකු සුවය ලබා තිබේ. මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 24,265 කි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here