සෞඛ්‍ය ප්‍රශ්නය ගැන කැබිනෙට්ටුවේත් ආ.ප.ක. රැස්වීමේදීත් කතාවක්වත් නැති ලු !

Date:

මේ දවස්වල රටේ සාමාන්‍ය ජනතාව අතරේ පොදු මාතෘකාව වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතුවෙලා තියෙන අර්බුදය. විශේෂයෙන්ම බාල ඖෂධ නිසා සිදුවූ බවට සැක කෙරෙන මරණ කිහිපයකුත් එක්ක මිනිස්සු බයවෙලා ඉන්නෙ. මේ ගැන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එල්ල වෙන චෝදනා බරපතළයි.

එහෙම තත්වයක් එළියේ තිබුණත් ඊයේ (17) පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී නම් ඔය සෞඛ්‍ය ප්‍රශ්නය ගැන කිසිම දෙයක් කතාවෙලා නැහැයි කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ.

ඒ වගේම ඊයේ පැවැත්වුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත් ඔය ගැන කිසිම දෙයක් කතාවෙලා නැහැයි කියලා ආරංචියි.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...