බරවා යළි හිස ඔසවයිද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවේ, ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් බරවා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

වුචිරේරියා බැන්ක්‍රොෆ්ට් හා බෘගියා මලායි යන පරපෝෂිතයින් දෙදෙනාගෙන් බරවා රෝගය ව්‍යාප්ත වන බවත් , බෘගියා මලායි යන පරපෝෂිතයා මගින් වාර්තාවී ඇති බරවා රෝගීන් සංඛ්‍යාව 64 % ක් බවත්  වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

තවද සුරතල් සතුන් මාර්ගයෙන් ද බරවා රෝගය රෝගය ව්‍යාප්තවන බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...