යූරියා හොන්ඩරයක මිල 20000 යි – හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ

Date:

පොහොර මිල විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ගොවි ජනතාව බරපතල අපහසුතාවයකට පත්ව සිටින බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසනවා. මේ වනවිට යූරියා පොහොර මිටියක මිල රුපියල් 20,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

මීට හේතු වී තිබෙන්නේ ලෝකයේ පොහොර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති සමයක පොහොර ආනයනය කිරීම බවද ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

රජය මැදිහත් වී මෙම තත්වය වෙනස් කළයුතු බවත්, අසරණ ගොවි ජනතාවට සහන මිලකට පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත් හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...