දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක්: සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): රට ආර්ථිකව බංකොලොත් වීමට සහ නොයෙක් ආකාරයේ සමාජ අසාධාරණයටත් විවිධ මට්ටමින් සිදුවන දූෂණ බලපාන බව රහසක් නොවන අතර, අලුතින් හඳුන්වා දුන් දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම වැදගත් මෙන්ම තීරණාත්මක කරුණක් වන්නේ එබැවින් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.

සාධාරණ සමාජයකටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකටත් ඉදිරිගාමී රටකටත් ඉහළ සිට පහළටම සිදුවන විවිධාකාර දූෂණ නතර කළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය නීති ඉක්මනින් බලාත්මක කළ යුතු බව ඒ මහතා නිවේදනයක් මඟින් අවධාරණය කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...

මැලේසියාව ඉදිරියේ පළමු පරාජය ලබයි – පොදු වැරදි ප්‍රධාන හේතුවයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු යොවුන්...