බුත්තල කතරගම මාර්ගයේ ගමනාගමනයට බධා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 60 හැවිරිදි බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍රදේශයට අයත් කෝන්කැටිය ප්‍රදේශයේ කාන්තාවක් , වනඅලි ප්‍රහාරයකින් මිය යාමත් සමග කෝපයට පත් ප්‍රදේශවාසින් බුත්තල කතරගම මාර්ගය කෝන්කැටිය ප්‍රදේශයන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා.

විරෝධය නිසා බුත්තල කතරගම මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී ඇති අතර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...