නාමල්ගේ සම්බන්ධීකරණ ලේකම්ගෙන් ලිපියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. ඒ විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කර ඇති ලිපියක් මගින් නොගෙවූ විදුලි බිල්පතක් සම්බන්ධයෙන් පෙන්වා ඇති කරුණු පිළිබඳවයි.

එමගින් විමසා තිබෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන ලිපියට අනුව විදුලි බිල්පතක් ඉදිරිපත් කර තිබේද යන්නයි.

එහිදී , අදාළ ලිපියෙන් නාමල් ජාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා ඇත්තේ , එසේ බිල්පතක් ඉදිරිපත් ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න සඳහන් කරන්නැයි ද අදාළ බිල්පතෙහි නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...