ජාතික ක්‍රීඩාවේ පිරිමි කණ්ඩායම මාලේ බලා…

Date:

මාල දිවයින් පිරිමි වොලිබෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම අතර පවත්වන සුහද වොලිබෝල් තරගාවලියක් අගොස්තු මස 12 වන දා සිට 16 වන දා දක්වා මාල දිවයිනේ දී පැවත්වීමට නියමිතව ඇත.ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර මේ සමඟ දැක්වෙන ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ඡායාරූපයයි.
තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ අගොස්තු 12 වන දා පස්වරු 8.30 ටයි.කණ්ඩායම් දෙක අතර දෙවන තරගයේ හමුව අගෝස්තු 14 වන දා එම වේලවටමත්,තෙවන තරගය අගොස්තු 16 වන දා එම වේලාවටමත් යෙදී ඇත.

පසුපස පේලිය
මලීෂ රවිෂාන්, මහේෂ් වන්නිගම, ෂෙහාන් ලක්ෂිත, සනුක මධුභාෂන, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, මනෝජ් සුරංග

ඉදිරිපෙල
ලසිදු මෙත්මාල්, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, අජිත් නෙත්තසිංහ – කළමණාකරු, නිෂාන් ඉන්දික – සහාය පුහුණුකරු, දීප්ති රොමේෂ්

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනේඩියානු රජයෙන් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමට සහය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : කඩා වැටුණු ශ්‍රී...

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...