දූෂණයට එරෙහිව බර අවිය සූදානම් යන තේමාව මුල් කරගනිමින් ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගේ පාක්ෂිකයින් විසින් සංවිධානය කළඋද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (11) දින සවස කොළඹ මහනගර සභාව ඉදිරිපිටදී පැවැත්විණි.
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න.