සැකකරුවන් 4 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් අනතුරුව යුද සමයේ LTTE විසින් වළ දමා දමා ඇති බවට සැකකරන රත්‍රං මුදල් හා ආයුධ සෙවූ බව කියන සැකකරුවන් 4 දෙනෙකු කිලිනොච්චිය කණකපුරම් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය රටක නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අවුරුදු 30 ත් 58 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් මාදම්පේ , මහනුවර, නාත්තන්ඩිය හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර , වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කිලිනොච්චිය පොලිසියට භාරදී ඇතැයි වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...