රාජ්‍ය බැංකුවල සිදුවන අක්‍රමිකතා හෙලි නොකිරීම ගැටලුවක් – ලංකා බැංකු සංගමයේ සභාපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා බැංකු සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සඳහන් කළේ, මෙරට රාජ්‍ය බැංකුවල සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම තුළ ඉන් අනාවරණය කරගත් දුෂණ වංචා හෙළිදරව්වීම නැවතී ඇති බවයි.

ඔහු පැවසුවේ ලංකා බැංකුව තුළ වෝහාරික විගණනයක් සිදුකරන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලීමක් සිදුකළ ද එය මෙතෙක් ඉටුකර නොමැති බවයි.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ධර්මශ්‍රී කුමාරතුංග මහතා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ , නව ගෙවීම් යෙදවුම් හරහා මුල්‍ය ගනුදෙනු කිරීමට රටේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...