හිනිදුමෙන් සජබෙට විශිෂ්ඨ ජයක්..

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිනිදුම සමුපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගය විශිෂ්ඨ ජයක් ලැබූ බව සමගි ජන බලවේගයේ හිනිදුම ආසන සංවිධායක පියසේන ගමගේ මහතා පවසයි. ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයෙන් 06 දෙනෙකු සහ පොදුජන පෙරමුණ සඳහා එක් අ‍යකු පත්ව ඇත.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ එම ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සියලුම දෙනාට තමාගේ  ස්තුතිය පුදකරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරමට නව එළියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : මන්නාරම දිස්ත්‍රික් මහ...

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...