රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් හේතුවෙන් 12 දෙනෙකු මරුට

දකුණු රුසියාවේ ඩැගෙස්තාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමක් හේතුවෙන් 12 දෙනෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇතිබව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මරණ සංඛාව තවදුරටත් ඉහල යනු ඇති බවයි රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුනේ. මේ වන විට තත්වය පාලනය කිරීම සඳහා හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතල තුවාල ලැබූවන් මොස්කව් වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

මොස්කව් සිට කිලෝමීටර් 1,600 (සැතපුම් 1,000) පමණ දුරින් පිහිටා ඇති ඩැගෙස්තාන් ජනරජය රුසියානු සමූහාණ්ඩුවේ කොටස් 83 න් එකක් වන අතර එය රටේ දකුණු කෙළවරෙහි පිහිට තිබේ.

සශිකලා මධුෂාණි_Outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...