සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අත්සන් රැසක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමගි ජන බලවේගය, කළුතර ආසන සංවිධායක අජිත්.පී.පෙරේරා මහතා විසින් සංවිධානය කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අද (18)  දිනදී අ සිදුවූ බව වාර්තා වේ.

වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට තම ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට මෙම සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී නිසි පරිදි සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි රජයට බල කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

කළුතර ශික්ෂණ රෝහලෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි රෝගීන් සහ ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා ජනතාව විශාල පිරිසක් මෙම අත්සන් ලේඛනයට අත්සන් තැබූ බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...