සරසවි සිසුවකු මරුට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම දියගම පිහිටි තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි 26 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටී මියගොස් තිබේ.

අද උදෑසන මෙම සිසුවා අදාළ ගොඩනැගිල්ලේ තුන්වන මහලින් ඇදවැටීමෙන් අනතුරුව හෝමාගම රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර , එහිදී සිසුවා මියගොස් ඇති අතර පොලීසිය පවසන්නේ එම සිසුවා ගොඩනැගිල්ලෙන් ඇදවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගොස් ඇති සිසුවා අයිස් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටියාද යන්නේ සැකයක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...

G20 සමුළු විරෝධතා නිසා දකුණු අප්‍රිකානු වීදිවල ආරක්ෂාව වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ...