‘Study in Malaysia’ අධ්‍යාපන උපදේශන වැඩමුළුව: දෙවන දිනය (ඡායාරූප)

මහනුවර (LNW): මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ EDUCATION MALAYSIA GLOBAL SERVICES විසින් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩමුළුවේ දෙවැනි දින අධ්‍යාපන පොළ අද (20) දින මහනුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රෙයේදී පැවැත්විණි.

මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09ක උපදේශන මඩුල්ලක් විසින් මෙම මැලේසියානු උසස් අධ්‍යාපන වැඩමුළුව මෙහෙය වූ අතර, පාසල් අධ්‍යාපනය නිමාකළ, උසස් අධ්‍යාපන විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඇතුළු සිසුසිසුවියන් රැසක් මීට සහභාගී වී සිටියහ.

අනුග්‍රහය: MWAY STUDY ABROAD ආයතනයේ හිමිකරු මොයින් මසාතීන් මහතා ( MR. MUEEN MASAKEEN )

මාධ්‍ය සහකරු: LNW Media Network

ඡායාරූප: අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නැරඹීමට READPHOTOS වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...