*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

අද ඩොලරය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (22) දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් අනාවරණය කරන ලද පරිදි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සුළු වෙනසක් පෙන්වයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315.80 ක් වූ අතර එය ඊයේ (21) සටහන් වූයේ රු. 315.31 ක් ලෙසය.

මෙහිදී අද දිනයේ, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු. 330.63ක් සහ එය ඊයේ දිනයේ රු. 330.82 ක් ලෙස සටහන් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.71 සිට රු. 312.75 ක් වන අතර විකුණුම් මිල රු. 328 ක් වූ අතර සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව පිළිවෙලින්. රු. 317 සහ රු. 328 ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan