මංගල නැති වුනා කියන්නෙ ලංකාවෙ සංස්කෘතික කොන්ද නැති වුනා කියන එක ….

මංගල නික්ම ගිහින් අවුරුදු දෙකක්. මංගල නැති වුනා කියන්නෙ ලංකාවෙ සංස්කෘතික කොන්ද නැති වුනා කියන එක.

ආගම්වල පිස්සුවලට විරුද්ධව බය නැතුව කතා කරන්න, සුළු ජාතික, වෙනස් ලිංගික වගේම වෙනස් අදහස් දරන උන්ගෙ නිදහස වෙනුවෙන් කතා කරන්න කෙනෙක් දේශපාලනයෙ නැති වුනා.

අනිත් හැමෝම දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නෙ තමන්ට චන්ද කීයක් අහිමි වෙයිද කියන අවදානම කිරා බලමින්. ඒත් මංගල තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී හිටියෙ තමන්ට අහිමි වෙන චන්ද හෝ ජන ප්‍රසාදය ගැන තඹ සතේකට මායිම් නොකර.

නිදහස තමයි මංගලගෙ පෙනී සිටීම වුනේ. ඒක කොන්දේසි විරහිත පෙනී සිටීමක්.

දේශපාලනය ඇතුලෙ එහෙම සංස්කෘතික කොන්දක් ඉතුරු වෙලා ඉන්න කිසිම කෙනෙකුට නැති වීම අවාසනාවක්.

ජීවත් වුනත් මළාක් වන් දේශපාලකයො රොත්තක් අතර මංගල කියන්නෙ මළත් ජීවත් වෙන මිනිහෙක්.

~ චින්තන ධර්මදාස

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...