තලංගම වෙඩිතැබීමක්, පුද්ගලයෙකු මරුට !

Date:

තලංගම – රොබට් ගුණවර්ධන මාවතේ අද (25) උදෑසන සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි, මුදල් පොලියට ලබාදුන් 44 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...