කුචවේලි ප්‍රදේශයට බෞද්ධ විහාරස්ථාන 23ක්?

Date:

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුචවේලි ප්‍රදේශයේ ග්‍රාම සේවක ඒකක 10ක වෙසෙන සිංහලයන් 238 දෙනෙකු සඳහා පමණක් නව බෞද්ධ විහාරස්ථාන 23ක් ඉදිවෙමින් පවතින බවට කම්පන සහගත තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අනුව සිංහල උපාසක උපාසිකාවන් 10 දෙනෙකුට එක් විහාරයක් බැගින් ඉදි කිරීමට නියම කර ඇත.

සිංහල ජනගහනය ඉතා අඩු ප්‍රදේශවල අලුතින් බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමේ පසුබිම තේරුම් ගත යුතුය.

කුචවේලි ප්‍රදේශයේ මෙම නව විහාරාධිපතිවරුන් ඉදිකිරීමට අවසර ලබාදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය.

මෙය වාර්ගික ‘ආතතියේ’ ස්වරූපයක් සහ වාර්ගික ආක්‍රමණයේ මුහුණුවරක් බව පැහැදිලිය. අනෙක් අතට එය බුද්ධාගමටද අපකීර්තියකි.

පහත දැක්වෙන සංඛ්‍යාලේඛන මත පදනම්ව ග්‍රාම සේවක වසම් 10 ක මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 09 ක් ද දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන 14 ක් ද ස්ථාපිත කිරීමට නියමිතය.

කිසිදු ග්‍රාම සේවක කාණ්ඩයක සිංහලයන් බහුතරය නොවීම ද විශේෂත්වයකි.

මෙය උතුරේ ජනවාර්ගික ආක්‍රමණයේ සම්භාව්‍ය උදාහරණයක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ පසුබිම තුළ දෙමළ කතා කරන ජනතාවට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැකිද හෝ බලය බෙදා හදා ගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි!

  • සැලකිලිමත් පුරවැසියෙක්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...