වැග්නර් ලොක්කා ගුවන් අනතුරකින් මිය ගිය බව තහවුරු කෙරේ!

0
536

ඉකුත් බදාදා සිදුවූ ගුවන් අනතුරෙන් සොයාගත් සිරුරුවල ජාන විශ්ලේෂණයෙන් පසු වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මියගොස් ඇති බව රුසියානුබලධාරීහු පවසති.

විමර්ශන කමිටුව (SK) පැවසුවේ මියගිය 10 දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ඇති අතර ගුවන් යානයේ මගී ලැයිස්තුවේ සිටින අයට ඔවුන් අනුරූප වනබවයි.

Prigozhin ගේ පෞද්ගලික ජෙට් යානය ඉකුත් අගෝස්තු 25 වන දින මොස්කව් සිට වයඹ දෙසින් පහළට පැමිණ එහි සිටි සියල්ලන්ම අනතුරට ලක් කෙරිණි.

අපරාධ විමර්ශනය අඛණ්ඩවම!

සටහන – නිපුනි ලියනගේ