හිඟ ඖෂධ වර්ග 50 ඉදිරි දෙසතියේ ගෙන්වීමට පියවර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉදිරි දෙසතිය තුළ, හිඟව පවතින තවත් ඖෂධ වර්ග 50 ක්  ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර ඉන්පසුව ඖෂධ හිඟය තරමක් දුරට පාලනය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

අමාත්‍යාංශය පැවසූවේ , මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 230 ක හිඟයක් පවතින අතර  ,එම සියලු ඖෂධ කඩිනමින් ඇනවුම් කර ආනයනය කිරීමට නියමිත ඇති බවයි. ඒ සඳහා ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ සහය ලබාගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...