ජලාශ තාමත් පිරී නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ , දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී තිබුණ ද ඒ හේතුවෙන් ජලාශවල ජල මට්ටම් මෙතෙක් ඉහළ ගොස් නොමැති බැවින් තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසටයි.

ඔවුන් යටතේ පාලනය වන ජලාශ පවතින ප්‍රදේශවලට ප්‍රමාණවත් තරම් වර්ෂාවක් නොලැබීම ඊට හේතුව බවත් , එසේම බොහෝ කාලයක් වියළි කාලගුණය පැවතීම නිසා මේ වනවිට ලැබෙමින් පවතින වර්ෂාව පොළවට උරාගැනීම ද තවත් එක් ප්‍රධාන හේතුවක් බවයි  වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...