නෙදර්ලන්ත හිම කුමරිය සුසාන් ඔලිම්පික් වාර්තාවකට දායක වෙයි

Date:

මේ මොහොතේ චීනයේ බීජී හී පැවත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී මීටර් 3000 ස්කේටීන් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම නව ඔලිම්පික් වාර්තාවක් සමඟින් දිනා ගන්නට නෙදර්ලන්තයට හැකි වුණා.

ඒ සඳහා මීටර් 1000 ස්කේටින් කේවල ඉසව්වේ රන් පදක්කම සහ මීටර් 500 ස්කේටින් කේවල ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් සුසාන් ෂූල්ටින්ගේ දායකත්වය කැපී පෙණුනා
නෙදර්ලන්තය මේ දක්වා දිනා ඇති රන් පදක්කම් හයෙන් පහක්ම දිනා දි තිබෙන්නේ නෙදර්ලන්ත ක්‍රීඩිකාවන් විසින් වීම කැපී පෙනෙන කාරණයක්.

ඒ අතර සිටින ස්කොටීන්ග් අයිරින් රන් පදක්කම් දෙකකට උරුමකම් කියනවා.ඉතිරි රන් පදක්කම හිමි ව තිබෙන්නේ වස්ට් අයිරීන්ට යි.කණ්ඩායම් රන් පදක්කමත් සමඟ සුසාන්ගේ පදක්කම් එකතුව රන් දෙකක් සහ එක් රිදි පදක්කමක් වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...