නැගෙනහිරෙන් ලංකාවටම

Date:

නැගෙනහිර බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ ආශිර්වාදය සහ අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අදාළ බැඩිමින්ටන් සූරතාවලිය සැප්තැම්බර් 19 දා සිට 24 වන දා දක්වා පැවත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බැඩිමින්ටන් සහ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ උත්සාහය මල්පල ගැන්වීම පිණිස ලීනින්ග් අනුග්‍රාහක නාමය යටතේ පවත්වන තරගාවලිය පැවත්වෙන්නේ තිකුණාමලය මැක්හෙයිසර් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හී ජාතික කර්තවයන් හී දී අනුග්‍රාහක දායකත්වය දක්වන අනුග්‍රාහකත්වයන් මේ තරගාවලිය පිටුපස ද ශක්තිය දනවමින් රැදී සිටින අතර අප විසින් තරගාවලියේ ප්‍රචාරණය සඳහා යොදවන දැන්වීමක් මෙම ප්‍රවෘත්තියේ ප්‍රධාන ඡායාරූපයට යොදවන්නේ ද එම අනුග්‍රාහකයන්ට ඇගයීමක් එකතු කිරීම පිණිසය.

තරගාවලිය සඳහා අයදුම්පත් කැදවීම සැප්තැම්බර් 9 වන දිනෙන් අවසන් වන අතර පහත සඳහන් සබැදියට පිවිස තරගාවලිය සම්බන්ධ තරග කොන්දේසී මෙන්ම අයදුම් පත්‍රයට ද පිවිසිය හැකිය.
https://srilankabadminton.lk/…/eastern-province-open-2023/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...