කෘෂිකර්මයෙන් දැවැන්ත ආදායමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ පසුගිය වසර 05ට සාපේක්ෂව මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 86,000කට අධික මුදලක් උපයා ගැනීමට හැකිවූ බවයි.

ඒ කුරුඳු, ගම්මිරිස් සහ කරාබු නැටි අපනයනයෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වූ බවයි උපුල් රණවීර මහතා කියා සිටින්නේ,

පසුගිය වසර 05 සැලකීමේ දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ බෝග අපනයනයෙන් වැඩිම විදේශ විනිමය උපයා ගැනීමට 2023 වසරේ මේ දක්වා කාල පරාසය සමත්වෙලා තියෙනවා. ඒ අනුව 2023 ජූනි දක්වා මෙට්‍රික් ටොන් 34,771ක් අපනයනය කරලා රුපියල් මිලියන 86,680ක් ආදායම උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කුරුඳු, කරාබු, ගම්මිරිස් වැනි බෝග තමයි ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දී තිබෙන්නේ. ඒ වගේම පුවක් අපනයනයෙන් විශාල විදේශ විනිමයක් ලැබිලා තියෙනවා.” ලෙස කියා සිටී.

රට පුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...