බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට!

කොළඹ LNW:ආනයන අපනයන ප්‍රවාහන ගාස්තුව අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් උක්ත තීරණයට එළඹී බවයි.

ඒ අනුව මෙම මිල වැඩිවීමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල ගණන්ද ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...