*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

තිරිසන් වූ මිනිස්කම

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් ඇති අතර, පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී ඇති බව පොළීසිය පවසයි.

එම දැරිය පොළිසිය හමුවේ පවසා ඇත්තේ 2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බවත් ,එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බවයි.

දැරිවියට අතවර කළ බව කියන පියා 53 වන වියේ සහ සහෝදරයා 14 වන වියේ පසුවන අතර, අතවරය පත් ව ඇති බව පැවසෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan