*
Wednesday, November 27, 2024
spot_img

Latest Posts

අර්තාපල් බද්ද දීර්ඝ කෙරේ

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 4ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම බද්ද සැප්තැම්බර් 08 වනදා සිට තවත් මාස 4ක් දක්වා දීර්ඝ වනු ඇත.

මේ වනවිට ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50ක බද්දක් අය කෙරෙන බවයි ආනයනකරුවන් සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan