පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරන්න අපි ඉඩ දෙන්නේ නැහැ – අන්තරේ

Date:

කොළඹ LNW:පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට කිසිසේත් ඉඩ නොදෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.

එහි කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් සඳහන් කරන්නේ වෛද්‍යවරු රට හැර යාම හේතුවක් කර ගනිමින්, රජය පෞද්ගලික වෛද්‍ය පීඨ බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවයි.

ඒ අනුව දැනට පවතින වෛද්‍ය පීඨ සදහා අවශ්‍ය පහසුකම් ලබා දීම රජය සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.කරයි.

දැනට රට තුළ වෛද්‍ය පීඨ 11 ක් ඇති නමුත් වෛද්‍ය පීඨ 11 න් වෛද්‍ය පීඨ 2 ක මහාචාර්ය ඒකක නැති අතර ඊට අමතරව, වෛද්‍යපීඨවල උග්‍ර ආචාර්යවරුන්ගේ හිගයක් පවතින බව ද ඔහු කියා සිටියි.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...