ජනපති ⁣රටේ මුදල් වියදම් කර පොහොට්ටු මන්ත්‍රීවරුන් සන්තෝස කරනවා – විපක්ෂ නායක සජිත්

රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජන ජීවිත ව්‍යාපාර කඩා වැටී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන් හමුවීමට යන ගමනට රට බංකොලොත් කිරිමට මූලික වූ මන්ත්‍රීවරුන් එක්ක යාම අනුමත කල නොහැකි බවත් රාජ්‍ය නිලධාරීන් කැදවා ගෙන ගියත් රට බංකොලොත් වීමට හේතුවූ පුද්ගලයන් ගෙන යාම රාජ්‍ය මුදල් නාස්තියක් බවත් රටේ ජනතාවගේ බදු මුදල් පොහොට්ටු මන්ත්‍රීවරුන් සංතෝස කිරීමට යොදා ගැනිම ද අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමෙින්තුවේදී ය.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ගැන පක්ෂ නායක රැස්වීමෙි දී පවා කතා නොවූ බැවිනි එවැන්නක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...