LECO විදුලි බිල්පත් සඳහා තවත් බද්දක්

ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ.

සැප්තැම්බර් 08 වනදා සිට එය ක්‍රියාත්මක කෙරෙන බවයි එම සමාගම පවසන්නේ.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ විදුලි බිල්පත් සඳහා 2.5% ක එම බද්ද ද ඇතුළත් වනු ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් සඳහා මීට පෙර සිටම මෙම බද්ද අය කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...