ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට යළි රැස්වෙයි – රට ගොඩනගන්න යෝජනාවලියක් !

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම හෙට දිනයේදී යළිත් රැස්වීමට නියමිත බව වාර්තා වේ.

රට ගොඩනැගීම සඳහා විශේෂ යෝජනාවලියක් සකස් කර ආණ්ඩුව බාරදීමට පක්ෂ 11 කණ්ඩායම තීරණය කර ඇති අතර මෙම යෝජනාවලිය සකස් කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම යෝජනාවලිය මාර්තු 02 වැනිදා ආණ්ඩුවේ නායකයන්ට බාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩොලර් අර්බුදය, බලශක්ති අර්බුදය, ජීවන මිල ඉහළ යාම ඇතුළු රට මුහුණ දී සිටින බරපතල ප්‍රශ්න ගණනාවකට ගතයුතු විසඳුම් මෙම යෝජනාවලිය හරහා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට පක්ෂ 11 කණ්ඩායම සූදානමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...