සියලු අර්බුදවලට හේතුව කොරෝනා නෙවෙයි, එහෙනං අනිත් රටවල් දියුණු වුණේ කොහොමද ? – ශාන් විජයලාල්

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුදවලට එකම හේතුව කොරෝනා වසංගතය නොවන බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා මහතා පවසනවා. දිගු කාලයක් තිස්සේ පාලකයන් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි කළමනාකරණය හේතුවෙන් මෙවැනි අර්බුදයක් උද්ගත වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාව දිනෙන් දිනම ආර්ථික වශයෙන් අගාධයට යද්දී ලොව බොහෝ රටවල් වසංගතයද කළමනාකරණය කර ගනිමින් ආර්ථිකය දියුණු කරගෙන ඇති බව පෙන්වා දෙන ශාන් විජයලාල් මහතා පවසන්නේ කොවිඩ් වසංගතය නිසා ආර්ථිකය අර්බුදයට යන්නේ නම් සෙසු රටවලද එවැනි තත්ත්වයක් දක්නට ලැබිය යුතු බවයි.

විදුලි අර්බුදය, ඩොලර් අර්බුදය ඇතුළු සියලු ගැටලු එකිනෙක ගැටගැසී ඇති බවත් නිවැරදි ආර්ථික කළමනාකරණය හරහා සියලු ගැටලු විසඳා ගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...