අහසට වෙඩි තබා දරුවා පැහැර ගත් නීලක පොලිස් වෙඩි පහරින් මරුට

හොරණ කඳන ප්‍රදේශයේදී අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබෙනවා. ඔහු මියගොස් තිබෙන්නේ අඟුරුවාතොට බැල්ලපිටිය ප්‍රදේශයේදීයි.

මෙලෙස පොලිස් වෙඩි පහරින් මිය ගියේ හොරණ ඉලිඹ ප්‍රදේශයේ පදිංචිව සිටි ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නමැත්තෙකි.

මෙම පුද්ගලයා අපරාධ රැසක සැකකරුවෙකු බවද අඟුරුවාතොට පොලීසිය පවසනවා.

UN