GMOA එකත් වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද සංකේත වැඩවර්ජනයකට සූදානම් වෙනවා. එම සංගමය පවසන්නේ ලබන 21 වැනිදා මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

රාජ්‍ය වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇත.

ලබන 20 වැනිදා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී වර්ජනය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි එම සංගමයේ සහකාර ලේකම්වරයා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...