අලි සබ්‍රිගේ සහෝදරයා තෙල් සංස්ථා සහ CPSTL සභාපති තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

Date:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට ඊයේ (03) දිනයේදී භාරදී ඇත.

පෞද්ගලික සහ වෘත්තීයමය කරුණු මත ඉල්ලා අස්වන බව උවයිස් මහතා දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මොහොමඩ් උවයිස් යනු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ බාල සහෝදරයා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...